උළුදු වඩේ.
පසු වතුර ටික හොදින් යවා බෙලෙන්ඩර් එකට දමා ටික ටික හොදින් බෙලෙන්ඩර් කරන්න.වතුර ටික වෙන්න දමා බෙලෙන්ඩර් කරන්න.
මෙසේ බෙලෙන්ඩර් කර ගත් මිශ්රනයට සුදුරු ටිකක්/පොඩියට කපා ගත්ත ලුනු/කරපිංචා කොල ටිකක් හා අමුමිරිස් ටිකක් දාන්න.එකටම කැලි මිරිස් කුඩු ටික හා රස අනුව ලුණු දමා ගන්න.තව ඉගුරු ටිකක් වෙන්න හිනියට කපා දාන්න.දැන් මේ සියල්ල හොදින් මිශ්ර කර පැය 3 ක් පමණ තියන්න.
මේ මිශ්රනය ටිකක් දියාරු වගේ දැනුනෝත් බොහොම ටිකක් පාන් පිටි දමා ගන්න.
පසු තෙල් තාච්චිය හොදින් රත් වෙන්න තියා එකට මේ වඩේ මිශ්රනයෙන් ටිකක් අතට ගෙන එහි මැද සිදුරක් හදා තෙල් තාච්චියට දමා රන්වන් පාට වනතුරු බැද ගන්න.ගින්දර අඩුවෙන් දමා බැද ගන්න.
ඔයාලා අතට වඩේ මිශ්රනය ගන්න පෙර අතේ හොදින් වතුර ගා ගන්න.එතකොට අතේ ඇලවෙන්නේ නැහැ.
Aliya Bhatt |